හොඳින් තිරය පටිගත කරන්න
වික්ෂිප්ත නොවී ඔබගේ තිරය පහසුවෙන් සහ සරලව පටිගත කර ගන්න.
Kooha යනු ඉතාමත් සරල අතුරු මුහුණතක් සහිත තිර පටිගතයකි. ඔබට සැකසුම් බොහොමයක් සීරු මාරුවකින් තොරව තනි එබීමකින් පටිගත කිරීමට හැකිය.
Kooha යෙදුමේ පහත විශේෂාංග ඇතුළත්ය:
- 🎙️ ශබ්දවාහිනිය, වැඩතලයේ හඬ හෝ දෙකම එකවර පටිගත කරන්න
- 📼 WebM, MP4, GIF සහ මාට්‍රොස්කා ආකෘති සඳහා සහාය දක්වයි
- 🛠️ සුරැකෙන ස්ථානය, ඊතලයේ දෘශ්‍යතාව, රාමු අනුපාතය සහ ප්‍රමාදය සැකසීමට හැකිය
- 🚀 පරීක්‍ෂාත්මක දෘඩාංග ත්වරණිත ආකේතනය ඇත
2.3.0 අනුවාදයෙහි වෙනස්කම්
over 1 year ago
(Built over 1 year ago)
This release contains new features and fixes:
- Area selector window is now resizable
- Previous selected area is now remembered
- Logout and idle are now inhibited while recording
- Video format and FPS are now shown in the main view
- Notifications now show the duration and size of the recording
- Notification actions now work even when the application is closed
- Progress is now shown when flushing the recording
- It is now much easier to pick from frame rate options
- Actually fixed audio from stuttering and being cut on long recordings
- Record audio in stereo rather than mono when possible
- Recordings are no longer deleted when flushing is cancelled
- Significant improvements in recording performance
- Improved preferences dialog UI
- Fixed incorrect output video orientation on certain compositors
- Fixed incorrect focus on area selector
- Fixed too small area selector window default size on HiDPI monitors
- Updated translations
ස්ථාපිත ප්‍රමාණය~4.74 MiB
බාගැනෙන ප්‍රමාණය2.13 MiB
තිබෙන නිර්මාණ ශිල්පaarch64, x86_64
ස්ථාපන211,829